ඔබේ ජංගම දුරකථනය original ද..?
*#06# ඩයල් කර
IMEI නොම්බ්රයේ 7 වෙනි සහ 8 වැනි අංක පරීක්ෂා කරන්න..
උදා;***************
00 නම් factory original..හොදම ප්‍රමිතියෙන් යුක්තයි.
01/10 /07/70/ 19/91 නම් finland..වඩා හොදයි.
02/20 නම් UAE.... ගුණාත්මකභාවයෙන් අඩුයි.
13 නම්...භාවිතයට නුසුදුයි.
03/30 නම් korea....සාමාන්‍ය ගුණාත්මක.
04/40 නම් china...සාමාන්‍ය ගුණාත්මක.
05/50 නම් Brazil,Usa,finland..සාමාන්‍ය ගුණාත්මක.
06/60 නම් China,Mexico.. සාමාන්‍ය ගුණාත්මක.
08/80 නම් Germany... සාමාන්‍ය ගුණාත්මක.
--> -->
No comments:
Post a Comment