Pages

Wednesday, July 3, 2013

හෂිනි උස්සන්න ගිය සංඛ අමාරුවේ


හෂිනි උස්සන්න ගිය සංඛ අමාරුවේ - Hashini Gonag
ජනප්‍රිය නර්තන ශිලිපිනියක් වන හෂිනි ගෝනගල උස්සන්නට ගොස් දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හි රංගන වින්‍යාසකරුවා වන සංඛ අබේසිංහ අමාරුවේ වැටී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය මෙසේය පසුගිය කාලයේදී දීර්ඝ ලෙස නර්තනයේ යෙදුනු හෂිනි ටික කලක් ව්‍යායාම නොකර සිටීම නිසා ඇගේ බර වැඩිවී ඇති බව පැවසේ.
මේ කාරණාව හේතුවෙන් දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හි රංගන වින්‍යාසකරුවා වන සංඛට හෂිනිගේ සහයක නර්තන ශිල්පියාට හෂිනි එසවීමේ ඉසවු පුරුදු පුහුණු කිරීම අපහසුවී ඇත.

මේ සම්බන්දයෙන් සංඛ හෂිනිට බර අඩුකරගන්නා ලෙස උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

අදාල කරුණ නිසා හෂිනි මේ දිනවල සිය බර අඩු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව පැවසේ.

No comments:

Post a Comment